ඉගෙනගන්න ආර්ථික අපහසුතා ඇති ලමුන්, දුශ්කර ප්‍රදේශ වල ඉගෙනීමට අපහසු ලමුන් හා දෙමාපියන්ට බරක් නොවී එයාලට ආඩම්බරයක් ගෙනදීමට හොඳින් ඉගෙන ගන්න වෑයමක් දරන ලමුන්. පමණක් මෙම සමූහ වලින් ප්‍රයෝජනයක් ගන්න මෙන් මම කාරුණිකව ඉල්ලා සිටිමි.